|
|
|
1916 වසරේ රජයේ පාසලක් ලෙස ඇරඹි මාතර මහාමායා බාලිකා විද්‍යාලය වසර සියයක් පුරාවට තම ප්‍රගතිය සනිටුහන් කරමින් දහසකට ආසන්න සිසු දියණියන් පිරිසකගේ සිප් පහස නිවාලමින් නිරන්තර කැපවිමෙන් යුතුව පාසලේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින් සිටියි.
“දකුණුලක විශිෂ්ටතම බාලිකා පාසල වීම”
දැක්ම පෙරදැරි කොටගෙන නිරතුරුව ඉදිරියට ගමන් කරන අප පාසල් ප්‍රජාවගේ එකම අභිප්‍රාය විශිෂ්ට පාසලක් ගොඩනැංවීමයි.
Login Form
Current Visitors
We have 448 guests and no members online
Visitors Counter
007506
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
3
14
50
7369
137
254
7506
Your IP: 10.1.0.254
2026-06-12 02:51








